ඉන්ධන බෙදා හැරීම අද පස්වරුවේ යථා තත්ත්වයට

Tuesday, 25 April 2017 - 10:20

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B6%AE%E0%B7%8F+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B6%A7
සියලුම ඉන්ධනහල්වලට අද පස්වරුව වන විට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අවසන් කළ හැකි බව ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ශෙහාන් සෙනෙවිරත්න ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සදහන් කළේ අද දහවල් 12 වන විට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සියයට 80ක් සම්පූර්ණ කළ හැකි බවයි.

මේ වන විටත් කොළොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණවලින් බවුසර් රථ 100කට වැඩි සංඛ්‍යාවක් බෙදා හැරීමේ කටයුතු සඳහා පිටව ගොස් ඇති බව ඔහු සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories