පිළිකා ඖෂධ මිල අඩු කරන්නැයි සෞඛ්‍ය ඇමතිගෙන් ඖෂධ නියාමන අධිකාරියට උපදෙස්

Tuesday, 25 April 2017 - 13:31

%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
පිළිකා ඖෂධ මිල අඩු කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඖෂධ නියාමන අධිකාරියට දැනුම් දී තිබෙනවා.

නිදහස් සෞඛ්‍ය සේවාව, සමාගම්වල අවශ්‍යතා පරිදි මෙහෙය වීමට තමන් සූදානම් නොමැති බව ද අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

එමෙන්ම ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ පිළිකා ඖෂධ පිළිබදව විෂමචාර සිද්ධීන්වලට සම්බන්ධ සමාගම්, අසත්‍ය ප්‍රචාර ද සිදුකරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories