තමිල්නාඩු විපක්ෂ නායකයා අත්අඩංගුවට

Tuesday, 25 April 2017 - 13:38

%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ විපක්ෂ නායකයා වන මුත්තුවෙල් කරුණානාධි ස්ටාලින් අද අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, තමිල්නාඩුවේ දේශපාලන පක්ෂ විසින් ආරම්භ කර ඇති විරෝධතාවක් හේතුවෙන්.

වසර 140කින් දරුණුතම නියඟයට මුහුණ දෙන තමිල්නාඩුවේ ගොවීන් පසුගිය දා දිල්ලි අගනුවර ද විරෝධතාවක නිරත වුණා.

ඔවුන්ට සහය පළ කිරීම සඳහායි අද තමිල්නාඩුවේ වර්ජනයක් කැදවා ඇත්තේ.

විරෝධතාවට එක්වූ එම්.කේ. ස්ටාලින් තිරුවාරුර් ප්‍රදේශයේදී තමිල්නාඩු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමිල්නාඩුව පුරා වෙළඳසැල් දාහතර ලක්ෂයකට අධික සංඛ්‍යාවක් අද වසා ඇති බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories