දුම්රියක ගැටී එක්දරු පියෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

Wednesday, 26 April 2017 - 10:08

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පොළොන්නරුවේදී දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු අද (26) අලුයම ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියක මෙම පුද්ගලයා ගැටී ඇති බව සදහන්.

මෙලෙස මිය ගොස් ඇත්තේ පොළොන්නරුව, කුසුම්ගම ප්‍රදේශයේ පදිංචි ජී.එම් අමල් තරංග නමැති 27 හැවිරිදි එක්දරු පියෙක් බවයි අප වාර්තාකරු පැවසුවේ. 

මෙම පුද්ගලයා බීමතින් පැමිණ දුම්රිය මාර්ගයේ නිදා ගැනීම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පල කරනවා.



ඡායාරූප - පොළොන්නරුව රොෂාන් තුෂාර



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories