මුනුබුරු මිණිබිරියන් 66 කගේ ආදරය මැද ජීවත්වන අවරුදු 111 පියා

Wednesday, 26 April 2017 - 11:27

%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%94%E0%B6%B6%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+66+%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+111+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F
ගාල්ල - බද්දේගම - උඩවැලිවිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 111 ක පියෙකු පිළිබද පුවතක් වාර්තා වනවා.

දරුවන් දස දෙනෙකු මෙලොවට බිහි කළ මෙම පියා කිසිවෙකුගේ උපකාරයක් නොමැතිව තම කටයුතු තනිව කර ගන්නා බවයි වාර්තා වන්නේ.

මුනුබුරු මිණිබිරියන් 66 දෙනෙකුගේ ආදරය සහ ආශිර්වාදය මැද මොහු සතුටින් දිවි ගෙවන බවයි අප වාර්තාකරු පැවසුවේ.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories