මහනුවර අවදානම් කුණු කඳු දෙකක්

Wednesday, 26 April 2017 - 13:34

%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
මහනුවර දිස්ත්‍රික්කයේ නායයෑමේ අවදානමක් පවතින කසළ කඳු දෙකක් සම්බන්ධයෙන් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක අද පැහැදිලි කිරීමක් සිදු කළා.

ඔහු මේ බව කියා සිටියේ නායයෑමට ලක්වූ මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ හමුවකට එම අමාත්‍යාංශයේදී අද එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි මාස 5 තුළදී මීතොටමුල්ල කසළ කන්ද පිහිටි භූමියට කුමක් සිදු කරන්නේද යන්න පිළිබඳව ස්ථිර තීරණයක් ගන්නා බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories