මධ්‍යම පළාත් සභා මන්ත්‍රි ඒ. පී. ශක්තිවේල් අත්අඩංගුවට

Wednesday, 26 April 2017 - 14:50

%E0%B6%B8%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92+%E0%B6%92.+%E0%B6%B4%E0%B7%93.+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ත්‍රිරෝද රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලංකා කමිකරු කොංග්‍රසයේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රි එස්. ශක්තිවේල් පොලිසිය අද අත්අඩංගුවට ගත්තා.

පසුව ඔහු නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා.

මන්ත්‍රිවරයා විසින් සිංහල හින්දු අලූත් අවුරුද්ද වෙනුවෙන් සුභපතා ලිදුල මෙරායා ප්‍රදේශයේ සවිකර තිබු දැන්වීම් පුවරුවකට හානිකළ බවට චෝදනා කරමින් ඔහු ත්‍රිරෝද රථ රියදුරාට මන්ත්‍රීවරයා පහර දි ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

අප වාර්තාකරු සඳහන් කළේ පහරකෑමට ලක්වු බව කියන ත්‍රී රෝද රථ රියදුරා ලිඳුල රෝහලට ඇතුලත් කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories