ශ්‍රී ලංකාවේ සී ෂෙල්ස් තානාපති, ජනපති මෛත්‍රීපාල හමුවෙයි

Wednesday, 26 April 2017 - 15:04

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B7%93+%E0%B7%82%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9B%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ සී ෂෙල්ස් තානාපති ඩේවිඩ් ක්ලෝඩ් පියර්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ සිය නිල නිවසේදී හමුව තිබෙනවා.

සිය ධුර කාලය අවසන්ව ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය ද ශ්‍රී ලංකාව සහ සී ෂෙල්ස් රාජ්‍ය අතර සබදතා ශක්තිමත් කරගැනීමට උපරිමයෙන් කැප වන බවයි සී ෂෙල්ස් තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

දෙරට අතර, රාජ්‍ය  සබදතා වැඩි දියුණු කර ගැනීමට මෙතෙක් ලබාදුන් සහාය පිළිබදව ද මෙහිදී ජනාධිපතිතුමා ස්තුතිය පළ කර තිබෙනවා.

ඔහුගේ සේවය අගය කරමින් සිහිවටන තිලිණයක් ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ශ්‍රී ලංකාවේ සී ෂෙල්ස් තානාපතිවරයා වෙත පිරිනැමූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories