ඌරෙකුගේ පහර කැමට ලක්ව කාන්තාවක් රෝහලට

Wednesday, 26 April 2017 - 16:10

%E0%B6%8C%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7
මීගහකිවුල - කොලලාවත්ත ප්‍රදේශයේදී වල් ඌරෙකුගේ පහරකෑමකට ලක්ව බරපතල තුවාල ලැබූ කාන්තාවක් අද රෝහල් ගත කර තිබෙනවා.

එම ප්‍රදේශයේම පදිංචි තුන්දරු මවක වන 34 හැවිරිදි ඇය අනතුරුව බදුල්ල මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

ඇය නිවස අසල වූ මාර්ගයේ රැදී සිටියදීයි වල් ඌරාගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories