ව්‍යාජ සෙල්ලම් බඩු හාරලක්ෂ 50,000 ක් අත්අඩංගුවට

Wednesday, 26 April 2017 - 17:00

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B6%A9%E0%B7%94+%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+50%2C000+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝධීව චීනයෙන් සහ ඉන්දියාවෙන් ආනයනය කර තිබූ ව්‍යාජ සෙල්ලම් බඩු හාර ලක්ෂ 50,000 ක තොගයක් රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදට යෙදෙන ජාත්‍යන්තර බුද්ධිමය දේපල දිනය නිමිත්තෙන් අදාළ වැටලීම සිදුකර ඇති අතර, ව්‍යාජ සෙල්ලම් බඩු, උණුවතුර බෝතල්, ඔරලෝසු මෙන්ම, ශ්‍රවණ උපකරණ ද එහිදී සොයා ගැණුනා.

මෙම භාණ්ඩ විනාශ කිරීමට පියවර ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහදව සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories