නීතිවිරෝධීව චීනයෙන් සහ ඉන්දියාවෙන් ආනයනය කර තිබූ ව්‍යාජ සෙල්ලම් බඩු හාර ලක්ෂ 50,000 ක තොගයක් රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදට යෙදෙන ජාත්‍යන්තර බුද්ධිමය දේපල දිනය නිමිත්තෙන් අදාළ වැටලීම සිදුකර ඇති අතර, ව්‍යාජ සෙල්ලම් බඩු, උණුවතුර බෝතල්, ඔරලෝසු මෙන්ම, ශ්‍රවණ උපකරණ ද එහිදී සොයා ගැණුනා.
මෙම භාණ්ඩ විනාශ කිරීමට පියවර ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහදව සදහන් කළේ.

Follow US
Most Viewed Stories