ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩ බලන සභාපති ලෙස ඩබ්ලිව් බී ගනේගල මහතා පත්කර තිබෙනවා.
ඒ සභාපති අනුර විජේපාල මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් මතුවු පුරප්පාඩුව සඳහායි.
ඩබ්ලිව් බී ගනේගල මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ද වනවා.
විදුලිබල අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කළේ අනුර විජේපාල මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වෙත භාරදී ඇති බවයි.

Follow US
Most Viewed Stories