කාලගුණ විපර්යාස අනුව තීන්දු තීරණ ගන්නැයි වාරි නිලධාරින්ට ජනපතිගෙන් උපදෙස්

Thursday, 27 April 2017 - 7:41

%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B7%83+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
කාලගුණික විපර්යාස සහ පසුගිය වසරවල වර්ෂාපතන ලැබීම පිළිබඳ නිසි අධ්‍යනයක් සිදුකරමින් වාරි ව්‍යාපෘතිවල ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අදාල තීන්දු තීරණ ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, මහවැලි සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන වාරි ව්‍යාපෘතිවල ප්‍රගතිය පිළිබඳ ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවකදියි.

දැනට ක්‍රියාත්මක සහ ඉදිරියේදී සිදුකිරීමට නියමිත වාරි ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories