ජුනි මාසයේදී yahoo සමාගමට සිදුවන දේ මෙන්න

Thursday, 27 April 2017 - 9:06

%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+yahoo+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
ලෝ පුජිත යාහු (yahoo) අන්තර්ජාල සමාගම ඩොලර් මිලියන 186 කට අලෙවි කිරීමට එම සමාගමේ ප්‍රධාන විධායක මරිස්සා මේයර් තීරණය කර තිබෙනවා.

ලබන ජුනිමස මෙම ගනුදෙනුව සිදු වීමට නියමිතයි.

යාහු සමගම විකුණා දමන්නේ වේරියන් සමාගමට බව වාර්තාවනවා.

කෙසේ වෙතත් ඇය යාහු සමගම විකුණා දැමීමට මුල්වී ඇති හේතුව හෙළිවී නෑ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories