පොළොන්නරුව - සේවාගම ප්රදේශයේ 15 හැවිරිදි පාසල් සිසුවෙකු ගෙළ වැළලාගෙන සිය දිවි හානි කරගෙන තිබෙනවා.
අද පෙරවරුවේ සිය පියා මෙම දරුවාගේ කාමරයට පැමිණි අවස්ථාවේදී රෙදිකඩක ආධාරයෙන් එහි ගෙළ වැළලාගෙන සිටි දරුවා දැක තිබෙන බවයි පොලොන්නරුව පොලීසිය සදහන් කළේ.
මෘත ශරීරය පොළොන්නරුව රෝහලේ තැන්පත් කර තිබෙනවා.
මේ හේතුව නිසා මියගිය සිසුවාගේ මව රෝහල් ගත කර ඇති බවත් ඇය ගැබිණියක් බවත් වර්තාවනවා.

Follow US
Most Viewed Stories