මඩකලපුව ශීක්ෂණ රෝහලේදී කාන්තාවක් එකම ගර්භාෂයේ දරුවන් හතර දෙනෙකු බිහි කර ඇති පුවතක් වාර්තාවනවා.
අම්පාර පොතුවිල්හි පදිංචි අයි.විජිතකුමාරි නමැති වයස අවුරුදු 35 වූ කාන්තාවකට මෙය සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම දරුවන්ගේ බර අඩු වීම හේතුවෙන් දරුවන් හතර දෙනාම දැඩි සත්කාර ඒකකයේ තබා ඇති බවයි අප වාර්තාකරු වැඩි දුරටත් ප්රකාශ කළේ.

Follow US
Most Viewed Stories