ස්ථානාධිපති පහරදුන් බවට පවසමින් පොලිස් පරීක්ෂකවරයෙකු රෝහල් ගත වෙයි

Thursday, 27 April 2017 - 14:58

%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%80%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලූණුගල පොලිස් ස්ථානාධිපතිවරයාගේ පහරකෑමට ලක්වූ බව කියන පොලිස් පරීක්ෂකවරයෙකු ප්‍රතිකාර සදහා බදුල්ල මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය සදහන් කළේ ඊයේ මෙම පහරදීම සිදුව ඇති බවයි.

එහිදී ඔහු ස්ථානාධිපතිවරයා පහර දුන් බවට පැමිණිල්ලක් ගොනුකරමින් බදුල්ල රෝහලට ඇතුළත් වී ඇති බව සදහන්.

 කෙසේ වෙතත්, ලූණුගල පොලිසියේ ප්‍රකාශකයෙකු සදහන් කළේ ස්ථානාධිපතිවරයා බැණ වැදුණ බවත් පහරදීමක් සිදු නොකළ බවටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories