ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් 25 දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් වෙයි

Thursday, 27 April 2017 - 16:12

%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+25+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%A5%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් 25 දෙනෙකු ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මෙම පත්කිරීම් සිදුකර ඇති අතර, ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ නීතිඥ වෘත්තීයේ විශිෂ්ඨත්වය සහ අවංකභාවය සලකා බලමින් මෙම පත්කිරීම් සිදුකර ඇති බවයි.

ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන්, ජේ.සී. වැලිඅමුණ, දයා පැල්පොල, ආරිය බී රැකව, අනුජ කෞෂික ප්‍රේමරත්න ඇතුළු 25 දෙනෙකු අදාළ නීතිඥවරුන් පිරිසට ඇතුළත්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories