තියුණු ආයුධයකින් පහරදී බිරිද, සැමියා ඝාතනය කරයි

Thursday, 27 April 2017 - 16:14

%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%2C+%E0%B7%83%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
බිරිද විසින් සිය සැමියාට තියුණු ආයුධයකින් පහරදි ඝාතනය කිරීමේ සිද්ධියක් දෙල්ගොඩ - අකුරුමුල ප්‍රදේශයෙන් අද වාර්තා වුණා.

දෙදෙනා අතර ඇති වු බහින් බස් විමක් දුරදිග යාමෙන් අද උදෑසන මෙම ඝාතනය සිදුව ඇති බව සදහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනය සිදුකළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ අදාළ කාන්තාව මියගිය පුද්ගලයාගේ ජනනේන්ද්‍රය ශරීරයෙන් ඉවත්වන සේ කපා ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories