එස්.එෆ් ලොක්කා යළි රිමාන්ඩ්

Thursday, 27 April 2017 - 16:55

%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%91%E0%B7%86%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අනුරාධපුර සමාජශාලා හිමිකරුවෙකු වූ කරාතේ ශූර වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ් ලොක්කා මැයි මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

වාහනයක් කොල්ලකෑමේ සිද්ධියකට ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් අතර, අද අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.

වසන්ත සොයිසා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටියා.

පසුව අනුරාධපුර මහාධිකරණය මොහු මුදා හරිනු ලැබුවේ දැඩි ඇප කොන්දේසි මතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories