මැයි 01 වනදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් ප්‍රධාන මැයි රැලි 16 ක් කොළඹ සහ මහනුවර පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ ඒ සඳහා පොලිස් නිලධාරීන් 7600 කට වැඩි පිරිසක් ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි.
මීට අමතරව මැයි රැලි හේතුවෙන් කොළඹ සහ මහනුවර යන නගරවල 30 වැනිදා රාත්‍රියේ සිට විශේෂ රථවාහන සැලැස්මක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.

Follow US
Most Viewed Stories