එජාප හිටපු මහලේකම් නිල ආරාධනයක් ලැබෙනතුරු බලා සිටී

Friday, 28 April 2017 - 7:48

%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%86%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B6%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%93
එක්සත් ජාතික පක්ෂය හා යලි එක්වන ලෙසට තමාට නිල ආරධනයක් ලැබුනහොත් ඒ පිලිබදව සලකා බැලිමට සුදානම් බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා.

මහනුවර වටපුලූව ශ්‍රී බෝධිමලූ විහාරස්ථානයට ඊයේ (27) ඔහු පැමිණි අවස්ථාවේ දි මේ බව සදහන් කලා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories