සොරකම් රැසකට සම්බන්ධ තරුණයෙකු සහ තරුණියක ගල්කිස්ස ප්රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙහිවල සහ ගල්කිස්ස යන ප්රදේශවල සොරකම් රැසකට සම්බන්ධ වූවන් බවටයි පසුව සිදුකළ පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ද ඔවුන් සතුව තිබී ජංගම දුරකථන 14 ක් සහ රුපියල් 40,000 කට වැඩි මුදල් ප්රමාණයක් සොයා ගෙන තිබෙනවා.

Follow US
Most Viewed Stories