කරදියාන කසල අංගනයට කුණු බැහැර කිරීම අධිකරණ නියෝග මත අද දිනයෙන් අවසන් වුව ද බලධාරින් එහි කුණු බැහැර කිරීම දීර්ඝ කිරීමට උත්සාහ දරන බව පවසමින් ප්රදේශවාසීන් සහ දේශපාලන නියෝජිතයින් කැස්බෑව අධිකරණය ඉදිරිපිට මේ වනවිට නිහඩ විරෝධතාවයක නිරත වනවා.
විරෝධතාවයට එක්ව සිටින දේශපාලන නියෝජිතයින් සහ ප්රදේශවාසීන් විශාල පිරිසක් හිසේ කළු පටි පැළද විරෝධතාවයේ නිතරව සිටි බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
මේ අතර, කරදියාන කසල අංගනයට කුණු බැහැර කිරීමට විරෝධය පළ කරමින් බොරලැස්ගමුව, බෝකුන්දර යන නගරවල කළු කොඩි ඔසවා විරෝධය පළ කර තිබූ බවයි හිරු වාර්තාකරුවන් වැඩිදුරටත් සදහන් කළේ.

Follow US
Most Viewed Stories