මහින්දානන්ද අලුත්ගමගේ යුග දිවියට (ඡායාරූප)

Friday, 28 April 2017 - 10:56

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A+%E0%B6%BA%E0%B7%94%E0%B6%9C+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (28)යළිත් යුග දිවියට පිවිසෙන බව වාර්තාවනවා.

ඒ හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතාගේ දියණියක් වන සේනානි ජයරත්න සමගයි.

රාජගිරියේ පිහිටි මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිවසේ මෙම උත්සවය පැවැත්වෙනවා.

අනුරාධ ජයරත්න සහ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සොහොයුරා සාක්ෂි අත්සන් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories