අපනයනයෙන් තොර සංවර්ධනයක් නොමැති බව නියෝජ්‍ය ඇමති හර්ෂ කියයි

Friday, 28 April 2017 - 13:37

%E0%B6%85%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%BB%E0%B7%8A%E0%B7%82+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අපනයනයෙන් තොර සංවර්ධනයක් මෙරට බලාපොරොත්තු විය නොහැකි බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසනවා.

ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට එරෙහි යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුවේදී ඊයේ පරාජයට පත්වූයේ වැඩි ඡන්ද 317 කින්

එම අවස්ථාවට එක්වීම සදහා යුරෝපා පාර්ලිමේන්තුව වෙත ගිය නියෝජිත පිරිසට විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා ද ඇතුළත් වුණා.

අද ඒ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙරට ආර්ථිකය ජාත්‍යන්තරය හා සම්බන්ධ කරලීමට රජය ප්‍රමුඛත්වයක් ලබාදෙන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories