කාශ්මීරයේ සමාජ ජාල වෙබ්අඩවි තහනමක්

Friday, 28 April 2017 - 15:03

%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2+%E0%B6%A2%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B7%99%E0%B6%B6%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B7%80%E0%B7%92+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉන්දියාවේ, කාශ්මීරයේ සමාජ ජාල වෙබ්අඩවි තහනම්කර තිබෙනවා.

ඒ අනුව ෆේස් බුක්, ට්විටර්, WhatsApp ඇතුලු සමාජ ජාල වෙබ් අඩවි 22ක් තහනමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම තහනම මාසයක කාලයක් පැවතින බව එරට බලධාරීන් පවසනවා.

සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ රජයට එරෙහිව ගෙනයන ක්‍රියාකාරකම් වර්ධනය වීමත් සමග මෙම පියවර ගෙන තිබෙනවා.

මෙම නියෝගය යටතේ කාශ්මීරයේ සන්නිවේදන මෙවලම් සතියකට වඩා වැඩි කාලයක් තිස්සේ මන්දගාමී හා අස්ථාවර වී ඇති බව සදහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories