ඒකාබද්ධ විපක්ෂය විශේෂ නීති ඉල්ලයි

Friday, 28 April 2017 - 18:25

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
කසළ ගැටළුව නිරාකරණය කර ගැනීම සඳහා විශේෂ නීති පද්ධතියක් සකස් කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, කසළ කළමනාකරණයට අදාළ ගැසට් නිවේදන කිහිපයක් අනුමත කර ගැනීම සඳහා මෙන්ම මීතොටමුල්ල සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද පැවති විවාදයට එක්වෙමින්.

විවාදය විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ආරම්භ කළ අතර, අද දිනයේදී පාර්ලිමේන්තු සංකීර්ණයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද පැමිණි බවයි එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories