ෆේස්බුක් සමාජජාල වෙබ්අඩවිය නව වැඩපිළිවෙළකට සුදානම් වන බව වාර්තා වනවා.
රාජ්‍යයන් හා සංවිධානාත්මක කණ්ඩායම් සමාජජාල හරහා සිදුකරන ප්රචාරක කටයුතු නිරීක්ෂණය කිරීම ඔවුන්ගේ මෙම නව වැඩපිළිවෙළ වනවා.
ෆේස්බුක් සමාගම සිදුකළ නිරීක්ෂණයක් මගින් සකස් කළ විශේෂ වාර්තාවක් මගින් පෙන්වා දෙන්නේ වැරදි තොරතුරු හෝ මහජන මතය මෙහෙයවීම සඳහා හේතුවන ව්‍යාජ ගිණුම් බොහෝමයක් ෆේස්බුක් ජාලයේ පවතින බවයි.
ෆේස්බුක් තුල පවතින මෙවැනි ඇතැම් ගිණුම් සංවිධානාත්මකව මෙහෙයවීමක් සිදුකරගෙන යන බවට ඔවුන් පවසනවා.
විශේෂයෙන්ම 2016 වසරේ පැවති ඇමෙරිකානු ජනාධිපතිවරණය සමයේදී මෙවැනි ව්‍යාජ ගිණුම් රැසක් බිහිවීමක් දක්නට ලැබුණු බව ෆේස්බුක් ආයතනය සදහන් කරනවා.
කෙසේ වෙතත්, සමස්ත ෆේස්බුක් ජාලය හා සසදා බැලීමේදී සංඛ්‍යාත්මකව මෙවැනි ක්‍රියා සුළු ප්‍රමණයක් බවයි ඔවුන් පවසන්නේ.
මේ අතර, ප්‍රංශයේ මැතිවරණය පැවැත්වෙන කාලය තුල එවැනි ව්‍යාජ ගිණුම් 30,000ක් ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය කටයුතු කළ බවද සදහන්.

Follow US
Most Viewed Stories