මගියෙකු රෝගාතුරවීම හේතුවෙන් ගුවන් යානයක් හදිසියේ කටුනායකට ගොඩ බස්වයි

Saturday, 29 April 2017 - 10:25

%E0%B6%B8%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%8F%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
සෞදි අරාබියේ සිට ඉන්දුනීසියාව බලා ගමන් ගත් ගුවන් යානයක් මගියෙකු රෝගාතුරවීම හේතුවෙන් හදිසියේ කටුනායක ගුවන් තොටුපළට ගොඩ බස්වා තිබෙනවා.

එහෙත් එහිදී රෝගාතුර වී සිටි 75 මෙම ඉන්දුනීසියානු ජාතිකයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි ගුවන් තොටුපළ පොලීසිය සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories