කෘතීම බුද්ධියක් එක්ක වෙළදපොළට එන Harmony (ඡායාරූප)

Saturday, 29 April 2017 - 11:20

%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%93%E0%B6%B8+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%AF%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1+Harmony+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කෘතීම බුද්ධියකින් හෙබි රොබෝ බෝනික්කන් නිර්මාණය කිරීමට මේ වනවිට බොහොමයක් සමාගම් පෙළබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව පරීක්ෂකයින් පිරිසක් විසින් Harmony නමැති කෘතීම බුද්ධියකින් යුක්ත රොබෝ බෝනික්කෙක් නිර්මාණය කිරීම ආරම්භකර ඇති බව සදහන්.

සෙසු පුද්ගලයින්ගේ හැගීම් තේරුම් ගත හැකි ආකාරයට මෙම රොබෝ බෝනික්කා නිර්මාණය කරන අතර කාරුණික බව,  ලැජ්ජාශිලි බව සහ එහි හිමිකරු සමග ලිංගික ක්‍රියාකාරකම් වල නියැලීමට හැකි ආකාරයට මෙය නිර්මාණය කිරීමට බලපොරොත්තු වන බවයි නිර්මාණ කරුවන් පවසන්නේ.

මෙහි නිර්මාණකරුවන් වැඩිදුරත් පවසන ආකාරයට මෙම රොබෝ බෝනික්කන් වැඩිපුර ලිංගික ක්‍රියාකරකම් සදහා යොදාහත හැකි ආකාරයට මෙම නිර්මණය වැඩිදියුණු කරන බවයි.

මෙම ව්‍යාපෘතිය තුලින් ඇමරිකානු ඩොලර් බිලියන 30.6 ක අදායමක් උපායා ගැනීමට මොවුන් බලාපොරොතු වනවා.

Harmony නමැති  රොබෝ බෝනික්කා වෙළදපොළට නිකුත් කිරීමෙන් අනතුරුව ඩොලර් 15000 ක මුදලට පමණ අලෙවි කිරීමට හැකි වනු ඇතැයි ඔවුන් පවසනවා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories