නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් රැගෙන ආ විදේශික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තා.
ඩුබායි සිට ගුවන් යානයකින් මෙරටට පැමිණි මෙම කාන්තාව සතුව තිබී දුම්වැටි කාටුන් 200ක් පමණ සොයාගත් බවයි හිරු ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ.
වැඩිදුර පරික්ෂණ සඳහා ඇය ගුවන් තොටුපල රේගුව වෙත භාරදී තිබෙනවා.

Follow US
Most Viewed Stories