ජල ගාස්තු සංශෝධනය ස්ථීර බව හකීම් කියයි

Saturday, 29 April 2017 - 12:56

%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%93%E0%B6%BB+%E0%B6%B6%E0%B7%80+%E0%B7%84%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉදිරියේදී නිසැකවම ජල ගාස්තු වැඩි කිරීමට සිදුවන බව නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් පවසනවා.

කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ පැවැති ජල යෝජනා ක්‍රමයක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories