ප්‍රමුඛතා ලැයිස්තුවට පටහැනිව සිසුන් ඇතුළත් කිරීමේ උත්සාහයක්

Saturday, 29 April 2017 - 13:06

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%94%E0%B6%9B%E0%B6%AD%E0%B7%8F+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B6%A7%E0%B7%84%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ප්‍රමුඛතා ලැයිස්තුවට පටහැනිව පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීමට බස්නාහිර පළාත් සභාව කටයුතු කරමින් සිටින බව ගුරු සංගම් චෝදනා කරනවා.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ දරුවන්ට ලබාදී ඇති ප්‍රමුඛතාව භාවිතා කරමින් පළාත් සභා මන්ත්‍රීවරුන් ඒ සඳහා උත්සාහයක නිරත වන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories