ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ විශේෂ රැස්වීමක් අද

Saturday, 29 April 2017 - 13:25

%E0%B6%89%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BB%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF
ඉලංගෙයි තමිල් අරසු පක්ෂ මධ්‍යම කාරක සභාවේ විශේෂ රැස්වීමක් මේ වන විට මඩකලපුවේදී ආරම්භ වී තිබෙනවා.

ඒ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් සහ එම පක්ෂයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජාගේ ප්‍රධානත්වයෙන්.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය සහ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඔවුන් මෙහිදී සාකච්ඡා කරනු ඇති බව සදහන්.

අද පස්වරුව වන තුරු පැවැත්වෙන රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කිරීමට ද නියමිතයි.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories