කෝටි 12 ක විදේශීය මුදල් සමග ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Saturday, 29 April 2017 - 16:02

%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+12+%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
රුපියල් කෝටි 12 ක වටිනාකමින් යුත් විදේශ මුදල් තොගයක් සමග ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් සතුව තිබී රටවල් 14 කට අයත් විදේශ මුදල් මෙලෙස සොයා ගත් බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහදව කියා සිටියේ.

අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් මෙම ඉන්දීය ජාතිකයින් දෙදෙනාගෙන් රදවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories