තම හය හැවිරිදි දරුවා කඩුවෙල ප්රදේශයේ පාලමකින් කැළණි ගඟට දමා සියදිවි හානිකර ගැනීමට තැත්කළ මව මැයි මස 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකාර මව මහර වැඩබලන මහේස්ත්රාත් සමන් විතාරච්චි හමුවට හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අතුරුදන් වූ දරුවාගේ සිරුර අද පෙරවරුවේ සොයා ගනු ලැබුවා.
අද පෙරවරුවේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී ලද සාක්ෂි මත අනාවරණය වී ඇත්තේ මව විසින් අදාළ දරුවා කැළණි ගඟට දැමීමට පෙර ඔහුගේ හිස පාලමේ බැම්මේ ගසා ඝාතනය කර ඇති බවටයි.

Follow US
Most Viewed Stories