නියෝජ්‍ය ඇමති ඉන්දික බණ්ඩාරනායක පාක්ෂිකයන් හමුවේ කඳුළු සලයි

Sunday, 30 April 2017 - 18:51

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B7%83%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
නිකවැරටිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස පත් වූ නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක අවසන් වරට පඬුවස්නුවර පක්ෂ ක්‍රියාකාරිකයින් හමුවූ අවස්ථාවේදී කඳුළු සලනු ලැබුවා.

පඬුවස්නුවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස කටයුතු කළ නියෝජ්‍ය අමාත්‍යවරයාට පසුව නිකවැරටිය සංවිධායක ධුරය ලබාදුන් අතර, පඬුවස්නුවර ලබාදුන්නේ අමාත්‍ය දයාසිරි ජයසේකරටයි.

කෙසේ වෙතත්, පඬුවස්නුවර පක්ෂ ක්‍රියාකාරිකයින් අවසන් වරට පසුගිය දා හෙට්ටිපොළ දී ඇමතූ නියෝජ්‍ය අමාත්‍යවරයා කඳුළු සලමින් ඔවුන්ට ස්තූතිය පළ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories