දුම්පානය, දර ලිප් භාවිතය සහ කැරපොත්තන් හේතුවෙන් ඇදුම රෝගය පැතිර යාමේ වැඩි අවදානමක් ඇති බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුශ්යාන්ත මැදගෙදර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ඇදුම රෝගය පිළිබද ජාත්‍යන්තර සතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට අද කොළඹ දී එක්වෙමින්.
ඔහු මේ බව කියා සිටියේ ඇදුම රෝගය පිළිබද ජාත්‍යන්තර සතිය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට අද කොළඹ දී එක්වෙමින්.
Follow US
Most Viewed Stories