වියළි කාලගුණයෙන් නව ලක්ෂ 58,000 කට පීඩා

Wednesday, 03 May 2017 - 10:52

%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+58%2C000+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%93%E0%B6%A9%E0%B7%8F
දිවයිනට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් දෙලක්ෂ 61,440 කට අයත් පුද්ගලයින් නවලක්ෂ 58,897 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

ත්‍රිකුණාමලය, අම්පාර, ගම්පහ, හම්බන්තොට, අනුරාධපුර, යාපනය, මුලතිව්, කිලිනොච්චි, වව්නියාව, මන්නාරම, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට අයත් පුද්ගලයින් මෙලෙස පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම දත්ත සටහනේ දැක්වෙන්නේ.

වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ උතුරු පළාතේ වන අතර, එම සංඛ්‍යාව හාර ලක්ෂ 50,630 ක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories