විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයකට යාම වැලැක්විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පක්ෂ මූලස්ථානයේ අද (03) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඒ සම්බන්ධයෙන් පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා කර ඇති අතර ඉදිරියේදී ජනාධිපතිවරයා සමඟ ද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

Follow US
Most Viewed Stories