ආණ්ඩුව සැබෑ ජනමතය හඳුනාගෙන නැහැ - ඒකාබද්ධයෙන් චෝදනා

Wednesday, 03 May 2017 - 18:15

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B7%83%E0%B7%90%E0%B6%B6%E0%B7%91+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA+%E0%B7%84%E0%B6%B3%E0%B7%94%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට චෝදනා කිරීම හැර සැබෑ ජනමතය හඳුනාගැනීමට ආණ්ඩුවට නොහැකිවී ඇති බව මෙවර මැයි දිනයේදී තහවුරු වූ බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව කියා සිටියා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories