මරදාන කාර්මික විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක්

Thursday, 04 May 2017 - 15:53

%E0%B6%B8%E0%B6%BB%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මරදාන කාර්මික විද්‍යාලයේ සිසුන් පිරිසක් මේ වනවිට එම විදුහල ඉදිරිපිට විරෝධතාවක නිරත වනවා.

ඒ එහි අධ්‍යයන කටයුතු සිදුකරන ගොඩනැගිල්ලක මහල් දෙකක විභාග ශාලාවක් ලෙස පවත්වාගෙන යාමට බලධාරින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින්.

මේ හේතුවෙන් මේ වනවිට ටෙක්නිකල් මංසන්ධිය අවට මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් ඇති වී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories