ගීතා කතානායක හමුවී ඡන්ද කොමිසමට

Thursday, 04 May 2017 - 19:39

%E0%B6%9C%E0%B7%93%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
මන්ත්‍රීධුරය සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනි ගීතා කුමාරසිංහ අද (04) මැතිවරණ කොමිසම දැනුම්වත් කළා.

ඒ කතානායකවරයා සහ පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනුවත් කිරීමෙන් අනතුරුවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories