අවුරුදු එකහාමාරක දැරියක් නොසිතූ ලෙස මියයයි

Friday, 05 May 2017 - 9:15

%E0%B6%85%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%91%E0%B6%9A%E0%B7%84%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B7%83%E0%B7%92%E0%B6%AD%E0%B7%96+%E0%B6%BD%E0%B7%99%E0%B7%83+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අම්පාර මිහිඳු පුර ප්‍රදේශයේදී තාප්පයක් කඩාවැටී එයට යටවී වයස අවුරුදු එකහාමාරක දැරියක් මියගොස් තිබෙනවා.

මෙම තාප්පය අලුතින් ඉදි කර ඇති අතර මියගිය දරුවා සමඟ තවත් දරුවෙක් එම ස්ථානයේ මෙම අනතුර සිදුවන අවස්ථාවේ සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.  

පසුව අනතුරට ලක් වූ  දරුවා අම්පාර මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිට ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories