හබරණ - තිඹිරිගස්වැවදී ලංගම බස් රථයකට යටවී පදිකයෙකු මියයයි

Friday, 05 May 2017 - 9:55

%E0%B7%84%E0%B6%B6%E0%B6%BB%E0%B6%AB+-+%E0%B6%AD%E0%B7%92%E0%B6%B9%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%93+%E0%B6%B4%E0%B6%AF%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හබරන - ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ තිඹිරිගස්වැව ප්‍රදේශයේ ශ්‍රී ලංගම බස් රථයකට යටවී මාර්ගයේ ගමන් ගත් පදිකයෙකු මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ අනතුරෙන් මියගොස් ඇත්තේ 60 හැවිරිදි මාතලේ - ලක්ෂහේන - උඩස්ගිරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories