සයිටම් වෛද්‍ය විද්‍යාලයට එරෙහි විරෝධතාවක් (ඡායාරූප)

Friday, 05 May 2017 - 13:51

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9C%E0%B7%8A%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව හලාවත සහ ගම්පහ රෝහල් ඉදිරිපිට අද උද්ඝෝෂණයක් පැවැත්වුනා.

හලාවත මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් / වෛද්‍ය සිසුන් මෙන්ම ඔවුන්ගේ දෙමව්පියන් ද ඊට එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර අද පැවති දීප ව්‍යාප්ත වැඩ වර්ජන ක්‍රියාමාර්ගයට සහය දක්වමින් දිවයිනේ විවිධ ස්ථානවල විරෝධතා පැවැත්වුණා.






ඡායාරූප - පුත්තලම ජුඩ් සමන්ත / ගම්පහ ටෝනි කරුණානායක


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories