ඩෙංගු තවදුරටත් ඉහළ යාමේ අවදානමක්

Saturday, 06 May 2017 - 12:53

%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඉදිරි වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු පැතිර යාම තවදුරටත් වේගවත් විය හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එම ඒකකයේ සංඛ්‍යා ලේඛනවලට අනුව මේ වනවිට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 42,141ක්.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සදහන් කළේ ඩෙංගු රෝගය පැතිර යාම වැළැක්වීම සඳහා ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවයි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories