නිධන් හෑරූ 6ක් අත්අඩංගුවට

Sunday, 07 May 2017 - 14:31

%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%91%E0%B6%BB%E0%B7%96+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සියඹලාණ්ඩුව - දොඹගහවෙල - කෝන්ගස්යාය ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීමේදී නිධන් හෑරීමට යොදාගත් උපකරණ, පූජා භාණ්ඩ සහ මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

සැකකරුවන් මොරටුව, ගල්කිස්ස, පානදුර, ගෙලිඔය සහ බලංගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ඔවුන් අද සියඹලාන්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories