ඇෆ්ගනිස්ථානයේ අයි.එස්. නායකයා ඝාතනය කෙරේ

Monday, 08 May 2017 - 12:55

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
ඇෆ්ගනිස්ථානයේ සිටින අයි.එස්. ත්‍රස්ත නායකයා ඇමරිකාව සහ ඇෆ්ගන් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අබ්දුල් හසීම් ලෙස හැඳින්වෙන මොහු මීට දින 10 කට පෙර සිදුකළ මෙහෙයුමකදී මියගිය බවටයි අද අනාවරණ වුණේ.

පසුගිය මාර්තු මාසයේ කාබූල් නුවර පිහිටි හමුදා රෝහලකට ප්‍රහාරයක් එල්ල කිරීමේ මහ මොළකරු වන්නේද මොහුයි.

එම ප්‍රහාරයේදී පුද්ගලයින් 30 දෙනෙකු මියගියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories